Ratawata News
News web site

මැලේසියාවේ නව රජු පත් වෙයි

326

මැලේසියාවේ නව රජු ලෙස අබ්දුල්ලා සුල්තාන් අහමඩ් ෂා සිය ධූරයේ වැඩ ආරම්භ කර තිබෙනවා.

පසුගියදා මැලේසියාවේ පස්වන සුල්තාන් මොහොමඩ් රජු ඉල්ලා අස්වීමේ තීරණයත් සමගයි නව රජු ධුරයේ වැඩ භාරගනු ලබයි.

මැලේසියාවේ රජ කෙනෙකු ඉල්ලා අස්වූ ප්‍රථම අවස්ථාව මේ අවස්ථාව ලෙස සැලකිය හැකිය. 

ඒ අනුව ඉදිරි වසර 05 සදහා අබ්දුල්ලා සුල්තාන් අහමඩ් ෂා මැලේසියාවේ රජු ලෙස කටයුතු කරනු ලබටයි.

59 හැවිරිදි අබ්දුල්ලා සුල්තාන් අහමඩ් ෂා මීට පෙර ආසියානු පාපන්දු සම්මේලනයේ උප සභාපතිවරයා සහ මැලේසියා පාපන්දු සම්මේලනයේ සභාපති ධුරයේද කටයුතු කර තිබෙනවා.

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept