Ratawata News
News web site

අනුරාධපුර ජල කප්පාදුවක්

221

අනුරාධපුර ප‍්‍රදේශ කිහිපයකට 31 ( අනින්දා) දින පැය නවයක ජල කප්පාදුවක් සිදුකරන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප‍්‍රකාශකරයි.

අනුරාධපුර නගරය පලමු පියවර , දෙවන පියවර සහ තුන්වන පියවර , යාපනය හන්දිය , කුරුන්දන්කුලම , මිහින්තලය සාලියපුර සහ රඹෑව ප‍්‍රදේශවලටයි ජල සැපයුම අත්හිටුවයි.

නුවරවැව ජල පවිත‍්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල කප්පාදුව සිදු කරන අතර පෙරවරු නවයේ සිට පස්වරු හය දක්වා ජල සැපයුම අත්හිටුවිමට නියමිතයි.

.

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept