Ratawata News
News web site

අධික උෂ්නත්වය ඔස්ට්‍රේලියාව සතුන්ටද බලපායි

367

අධික උෂ්ණත්වය නිසා හටගත් ඕස්ට්‍රේලියාවේ වන සතුන් විශාල ප්‍රමාණයක් මියගොස් ඇති බව විදෙස් වාර්තා ප්‍රකාශ කළා.

මෙලෙස මිය යාමට හේතුව විජලනය බව එරට මාධ්‍ය වාර්ථා කරයි.

ඇඩිලේඩ් ප්‍රදේශයේ පමණක් උෂ්ණත්වය මේ වනවිට සටහන් වන්නේ සෙල්සියස් අංශක 46 ක් ලෙසින් වාර්තා වේ.

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept