Ratawata News
News web site

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා පළමු දිවා රාත්‍රී ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

374

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු දිවා රාත්‍රී ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබෙනවා.

ඒ අනුව පන්දුවට පහරදීමටයි ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කරනු ලැබුවේ. තරගය මේ වන විට ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බෙන් හිදී පැවැත්වෙනවා. 

Teams –

Australia:

Marcus Harris, Joe Burns, Usman Khawaja, Marnus Labuschagne, Travis Head, Kurtis Patterson, Tim Paine (c/wk), Pat Cummins, Mitchell Starc, Jhye Richardson, Nathan Lyon

Sri Lanka:

Dimuth Karunaratne, Lahiru Thirimanne, Dinesh Chandimal (c), Kusal Mendis, Roshen Silva, Dhananjaya de Silva, Niroshan Dickwella (wk), Dilruwan Perera, Suranga Lakmal, Dushmantha Chameera, Lahiru Kumara

 

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept