Ratawata News
News web site

ලග්ගල හරිත නගරයේ දුම්වැටි හා පොලිතින් තහනම් කලාපයක්

ඉන්දික අරුන කුමාර - නාවුල

145

පසුගිය 08 වන දින අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පසුගිය දා විවෘත වූ ලග්ගල හරිත නගරයේ දුම්වැටි හා පොලිතීන් භාවිතයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවට ලග්ගල ප්‍රාදේශීය ලේකම් පියල් නිශාන්ත මහතා ප්‍රකාශ කරයි.

ඉකුත් දා (14) වන දින රාජ්‍ය නොවන සංවිධාන සමග ප්‍රදේශීය ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී එතුමන් විසින් මෙම අදහස ප්‍රකාශ කරන්නට විය. 

මෙලෙස මෙම හරිත නගරය නිර්මාණය වී තිබෙන්නේ කළුගඟ ජලාශය ඉදිවීම හේතුවනේ අවතැන් වූ පවුල් තුන්දහසක් පදිංචිකරවමිනි. 

 

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept