Ratawata News
News web site

රාගම ශික්ෂණ රෝහලට නව හදිසි ප්‍රතිකාර ඒකකයක්

155

රාගම ශික්ෂණ රෝහලේ ඉදි කරන ලද නව හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය  ලබන 14 වන දා ජනතා අයිතියට පත් කරයි.

එය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නයමිතය.

එම ඒකකය මහල් හතරකින් යුක්තය.

ඒ සඳහා රුපියල් මිලියන් එක්දහස් හාරසියයක පමණ මුදලක් වැය වි ඇති බව වාර්තා වෙයි.

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept