Ratawata News
News web site

ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප්‍රකාශ කිරීම අද

පූජෝපහාරයක් ලෙස සෑම නිවසකම බෞද්ධ කොඩිය ඔසවන්නැයි රජය ඉල්ලයි

146

බෞද්ධයන්ගේ ප්‍රමුඛ ගෞරවාදරයට පත් උතුම් ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ ජාතික මහෝත්සවය අද (05) පෙරවරුවේ මාතලේ ඓතිහාසික අලුවිහාරයේ දී පැවැත් වෙනවා. ඒ මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

අති පාරිශුද්ධ ථේරවාදී බුදු දහමේ සාරය තවත් වසර දහස් ගණනක් ආරක්ෂා කරමින් පූජනීය ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කරන අද(05) දවසේ රාජ්‍ය ආයතන, විහාරස්ථාන හා නිවෙස්වල බෞද්ධ කොඩිය ප්‍රදර්ශනය කරන ලෙස රජය ඉල්ලා සිටිනවා. 

 

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept