Ratawata News
News web site

ශ්‍රී ලංකාවට එරෙහි දෙවන එක්දින ක්‍රිකට් තරගයේ කාසිය වාසියත් නවසීලන්තයට

283

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය. 

ඒ අනුව තරගයේ පළමුවෙන් පන්දුවට පහරදීමට නවසීලන්ත කණඩායම තීරණය කරනු ලැබුවා. 

අද තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදුව නොමැති අතර නවසීලන්ත කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදු කර තිබෙනවා. ඒ ටිම් සවුති වෙනුවට ලුකී ෆර්ගසන් කැඳවා තිබීමයි. 

අද තරගයට සහභාගි වන කණ්ඩායම් දෙකෙ මෙසේය. 

New Zealand: 1 Colin Munro, 2 Martin Guptill, 3 Kane Williamson (capt), 4 Ross Taylor, 5 Henry Nicholls, 6 James Neesham, 7 Tim Seifert (wk), 8 Tim Southee, 9 Matt Henry, 10 Ish Sodhi, 11 Trent Boult

Only one change – Tim Southee in for Lockie Ferguson.

Sri Lanka: 1 Niroshan Dickwella (wk), 2 Danushka Gunathilaka, 3 Dinesh Chandimal, 4 Kusal Mendis, 5 Kusal Perera, 6 Asela Gunaratne, 7 Seekuge Prasanna, 8 Thisara Perera, 9 Lakshan Sandakan, 10 Lasith Malinga (capt), 11 Nuwan Pradeep

 

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept