බදුල්ල ඔලිය මණ්ඩිය ප්‍රජාශාලාව අසල හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විෂ මත් ද්‍රව්‍ය ඒකකය සමත් විය.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු විසි හයක පමණ පුද්ගලයෙකු වන අතර ඔහු පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහු සන්තකයේ තිබිය දී හෙරොයින් මිලි ග්‍රෑම් 2080 ක පමණ ප්‍රමාණයක් ද පොලිසිය භාරයට ගෙන ඇත.