තෙබුවන පැලපිටියාගොඩ ප්රදේශයේ දී හෙරොයින් සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කරනු ලැබිය.
එහිදී ග්රෑම් 02ට අධික හෙරොයින් ප්රමාණයක් අත්තඅඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ පැලපිටියාගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු අද මතුගම මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.