පුත්තලම, කුරුණෑගල, මන්නාරම, කිලිනොච්චි, මුලතිව්, වවුනියා, ත්‍රිකුණාමලය, හම්බන්තොට, මොණරාගල දිස්ත්‍රික්කවලට හෙට දිනයේ උණුසුම් කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ පිළිබඳව එම දිස්ත්‍රික්කවල ජනතාව දැඩි අවධානයක් යොමු කරන ලෙස ද දෙපාර්මේන්තුව තවදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටි.
විශේෂයෙන් උණුසුම් කාලගුණය පවතින අවස්ථාවලදී වැඩිපුර ජලය පානය කරන ලෙසත්, සෙවන ඇති ස්ථානවල විවේක ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි