ලග්ගල ප්රාදේශීය ලේකම් කාර්යාලයිය හරිත කවය සංවිධානය කරන ලකේ ගල තරණය මේ මස 20 වෙනිදා
ලග්ගල ප්රාදේශීය ලේකම් කාර්යාලයිය හරිත කවය සංවිධානය කරන කදු නැගීමේ වැඩසටහන මෙවරත් ක්රියාත්මක කර තිබේ.
ලග්ගල ෙඑතිහාසික ලකේගල තරණය කිරීම මෙවර අරමුණ බව ප්රාදේශීය ලේකම් හරිත කවය සදහන් කරයි.
මේ අනුව ලකේගල තරණය කිරීම මේ මස 20 වෙනිදා බදාදා උදැසන 6.30 ට ආරම්භ කිරීමට නියමිතයි.
මේ සම්බන්දයෙන් උනන්දුවක් දක්වන පිරිස මේ මස 18 වෙනි දිනට ප්රථම ලග්ගල ප්රාදේශීය ලේකම් කාර්යාලයීය සමුර්ධි අංශය දැනුවත් කරන ලෙස හරිත කවය ඉල්ලීමක් කරයි.