ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් හි හඳුනානොගත් රෝගයක් හේතුවෙන් පුද්ගලයින් 140 දෙනෙකු රෝහල්ගත කර තිබේ.
එම රෝගීන්ට වමනය සහ ක්ලාන්තය ආදී රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
අදාළ රෝගීන් PCR පරික්ෂණ සඳහා යොමු කළද ඔවුන් කිසිවෙකුටත් කොරෝනා ආසාදනය වී නොමැති බව වාර්තා වී ඇත
කෙසේවෙතත් රෝගී වු බොහෝ පිරිසක් ඉක්මනින් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවද වාර්තා වේ.