රට තුළ ක්රියාත්මක වන සුබසාධන වැඩසටහන් සඳහා ප්රතිලාභීන් තෝරා ගැනීමේ ක්රමවේදයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
මෙම පුද්ගලයින් වඩාත් විනිවිඳ භාවයකින් යුත් ක්රමවේදයක් තුළින් තෝරා ගැනීම සඳහා සුබසාධක ප්රතිලාභ තොරතුරු පද්ධතියක් ස්ථාපනය කිරීමටයි ඒ යටතේ සැළසුම් කර ඇත්තේ.
ඒ අනුව ප්රතිලාභ සඳහා අයඳුම් කිරීමේ ක්රමය, තේරීම් කමිටු හා අභියාචනා කමිටු පිහිටුවීම ආදී නිසි පියවර රැසක් ඇතුලත් කරමින් මෙම කෙටුම්පත සැකසීමට නියමිතයි.