Business is booming.

සුඩාන ජනපති සිරියාවට

0 296

සුඩාන ජනාධිපති ඕමාර් අල්බසීර් සිරියාවට පැමිණ තිබෙනවා. ඒ 2011 වසරෙන් පසු සිරියාවට පැමිණි පලමු අරාබි ජාතික ප‍්‍රධානියා බවට පත්වෙමින්. දෙරට අතර සහයෝගීතාව වැඩිදියුණු කිරිම පිළිබද එහිදී සාකච්ඡා කෙරෙනු ඇති බවයි සුඩාන මාධ්‍ය වාර්තා කරන්නේ. 

එසේම එම වාර්තා වැඩිදුරටත් වාර්තා කරන්නේ සිරියා ජනාධිපති බෂාර් අල් අසාද් ද සුඩාන ජනාධිපතිවරයා සමග සිදුකරන සාකච්ඡා පිලිබද වැඩි බලාපොරොත්තුවකින් පසුවන බවයි. 

 

Comments
Loading...