Business is booming.

වෙඩි තබා පලා යාමක්

0 222

මාවනැල්ල පොලිස් වසමේ දනාගම ප්‍රදේශයේදී නිවසක නිදාගෙන සිටි පුද්ගලයෙකුට අද අලුයම 05.00 ට  පමණ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීමක් සිදුකර පලාගොස් තිබේ.

අවුරුදු 37ක් වයසැති තුවාලකරු මාවනැල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා මහනුවර මහරෝහලට ඇතුලත කර ඇත.

මාවනැල්ල පොලිසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා වැඩිදුර විමර්ශන පවත්වයි.

Comments
Loading...