Business is booming.

විදුලි සැර වැදීමෙන් වන අලියෙකු ජීවිතක්ෂයට

0 144

සීගිරිය මහසෙන් ප්‍රදේශයේ නිවසක වගා බිමෙහි ආරක්ෂාවට යොදා තිබූ විදුලි බල්බයක වයර් කැබැල්ලක් සපා කෑමෙන් වන අලියකුට විදුලි සැර වැදි ඇතැයි පොලිසිය පවසයි.

විදුලි සැර දමා වන අලියෙකු ඝාතනය කර ඇති බවට ලද තොරතුරකට අනුව මහසෙන් ප්‍රදේශයේ වන ජීවී නිලධාරින් පරික්ෂන ආරම්භ කර ඇත.

සිදු කළ පරික්ෂණ වලින් අනතුරුව වන අලියා ඝාතනය කිරීමට විදුලිය ඇද නොතිබූ බව හෙළිව තිබේ.

කෙසේ වෙතත් වනඅලියා ඝාතනය වීම හේතුවෙන් නිවෙස් හිමියා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු හතළිහක පමණ වන අලියෙකි.

Comments
Loading...