Business is booming.

විදුලිය කපන කාල සටහන

0 302

විදුලිබල මණ්ඩලය විසින් නොවැලැක්විය හැකි හේතූන් මත විදුලිය විසන්දි කිරීමට තීරණය කොට ඇත.

එලෙස විදුලිය විසන්දි වන වේලාවන් සහ ඒ හා අදාල කාල සටහන විදුලිබල මණ්ඩලය විසින් කාලසටහනක් නිකුත් කර ඇත.

ඔබගේ ප්‍රදේශයට අදාල කාල සීමාව පහත සදහන් ලින්ක් එකට පිවිස දැකගතහැක.

මෙතනින් බලන්න

Comments
Loading...