Business is booming.

රටවටා පබ්ලිකේෂන් වැඩ අරඹමින්

0 329

මහනුවර පුවත් සහ රටවටා නිව්ස් ඔබ වෙත ගෙන එන දෙරණ හෝල්ඩින්ග්ස් සමූහ ව්‍යාපාරයට අයත් රටවටා පබ්ලිකේෂන් ආයතනය 2019 වර්ෂයේ වැඩකටයුතු ආරම්භ කරනු ලැබුවේ ආගමික වතාවත්වලට මුල් තැන දෙමිනි. ඒ අනුව රටවටා පබ්ලිකේෂන් කාර්යාල පරිශ්‍රයේ පිරිත් දේශනයක් අද(01) සිදු කරන ලදී. 

මේ සඳහා දෙරණ හෝල්ඩින්ග්ස් සමූහ ව්‍යාපාරයට අයත් ආයතන්හි අධිපතිතුමන් සහ පවුලේ සැම මෙන්ම ආයතනයන්හි කාර්ය මණ්ඩලය එක්වූවා. 

 

Comments
Loading...