Business is booming.

යතුරුපැදි කරුවකු ඝාතනය කරයි

0 261

වීරකැටිය,වෙහෙරගොඩවත්ත ප්‍රදේශයේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

තියුණු ආයුදයකින් පහර දීමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බව වාර්තා වේ.

ඔහු  47 හැවිරිදි කෝන්ගහවත්ත පදිංචිකරුවෙකි.

ඝාතනය සිදු කළ පුද්ගලයින් සොයා විමර්ශන මේ වන විට ක්‍රියාත්මකයි.

Comments
Loading...