Business is booming.

මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ලෙස පිලිගනී.

0 146

නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා විසින් විපක්ෂ නායක වරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පිළිගන්නා බවට පාර් ලිමේන්තුවට දැනුම් දී තිබේ.

Comments
Loading...