Business is booming.

මහින්ද අද ඉල්ලා අස්වන බව නාමල් කියයි

0 159

මහින්ද රාජපක්ෂ මහතා අද(15) විශේෂ ප්‍රකාශයක් සිදුකර අග්‍රමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව නාමල් රාජපක්ෂ මහතා සිය නිල ට්විටර් ගිණුමේ පණිවිඩයක් සටහන් කරමින් පවසනවා. ජාතියේ ස්ථාවරත්වය සළකා මෙම තීරණය ගන්නා බව ද එහි සඳහන් දැක්වේ. එම ට්විටර් පණිවිඩය පහත දැක්වේ.

 

Comments
Loading...