අත්‍යවශ්‍ය හේතුවක් මත මහරගම හා ඒ අවට ප්රදේශයන්තපයක හෙට දින එනම් 26 වන දින ජලය කපා හැරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කරයි.
මෙම ජල කප්පාදුව 26 වන දින පෙ.ව 08.00 සිට 27 වන දින පෙ.ව 08.00 දක්වා පැය 24ක කාලයක් දක්වා බල පැවැත්වේ.
මහරගම, කොට්ටාව, බොරලැස්ගමුව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලවත්ත, මත්තේගොඩ, හෝමාගම, මීපේ සහ පාදුක්ක මෙලෙස ජල කැපීමට ලක්වන ප්‍රදේශ වේ.