අද පෙරවරු 9 ට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් 2019 වර්ෂය වෙනුවෙන් පළමු වසර සඳහා ළමුන් අැතුලත් කර ගැනීමේ උත්සවය ආරම්භ වීමට නියමිතය
ගිරිඋල්ල ගනේගොඩ ප්‍රාථමික විද්‍යාලයේ දී එය පැවැත්වීමට සූදානම් කර තිබේ.
මීට සමගාමීව රුක්රෝපන වැඩ සටහනක් ද පැවැත්වෙයි0
“එකට වවමු එකට වැවෙමු ” යන තේමාව යටතේ රුක් රෝපන වැඩසටහන සංවිධාන කර තිබේ.