2019.02.08 වන දින පේරාදෙණිය ප්රදේශයේදී ගෙල වැලලාගෙන පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇත.
ඔහු 309, ඒදඩුවාව, පේරාදෙණිය ප්රදේශයෙහි තාවකාලික පදිංචි කරුවකු වන අතර ඊයේ සවස පොලීසියට ලද තොරතුරක් මත විමර්ෂණ ආරම්භ කර ඇත.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සුනිල් නිලඹේකුඹුර යන අය වේ.
නිවසේ පරාලයකට ගැටගැසූ ලණුවක ආධාරයෙන් ගෙල වැලලාගෙන ඇති බව සඳහන් වේ.