Business is booming.

පැය 5ක් තුල බීමත් රියදුරන් 222ක් බස්නාහිර පළාතෙන්

0 244

ඊයේ රාත්‍රී 12 සිට අද අලුයම 5 දක්වා (2019/03/09) කාලය තුල බස්නාහිර පළාත තුල සිදුකරනලද බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේදී බිමත් රියදුරන් 222 සහ වෙනත් රථවාහන වැරදි සහිත රියදුරන් 1840 ක් අල්ලා ගැනීමට සමත්ව ඇතිබව කොළඹ පොලිස් මුලස්ථානයෙන් වාර්තාවේ . මින් වැඩිම පිරිසක් ගල්කිස්ස පොලිස් වසමෙන් (48ක්).

අත්අඩංගුවට ගන්න ලද රියදුරන් 222 දෙදෙනාටම නඩු.

මීට අමතරව 2018 වර්ෂය තුල පමණක් බීමත් රියදුරන් 105094 අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වෙයි. මින් වැඩිම පිරිසක් යතුරුපැදි කරුවන් බවටයි වර්තාවෙන්නේ

Comments
Loading...