Business is booming.

ප්‍රදේශ පහක් හුදෙකලා කෙරේ

0 105

කුරුණෑගල ගිරිඋල්ල බල ප්‍රදේශයේ මුම්මානි සහ වෑත්තෑව යන ග්‍රාම නිලධාරි වසම් දෙකෙහි අහඹු ලෙස තෝරාගත් පුද්ගලයන් 162ක් පසුගිය 04 වැනිදා පසුගිය 04 වැනිදා පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර  එයින් 26 දෙනකුට කොරෝනා වයිරසය ආසාදිත වී ඇති අතර මේ හේතුවෙන් හඳුනාගත් ආසාදිතයන් පදිංචි මුම්මානි සය වෑත්තෑව යන ග්‍රාම නිලධාරී වසම්වල මුම්මාන පංසල හන්දිය, මුම්මානි මංසන්දිය, කඩේවත්ත, වල්පොලමුල්ල, කවුඩුමුන්න යන ප්‍රදේශ හුදෙකලා කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ.

Comments
Loading...