Business is booming.

පස්සර ජාතික පාසලෙත් කොරෝනා

0 114

බදුල්ල – පස්සර ජාතික පාසලේ තවත් සිසු සිසුවියන් හතරදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

මීට පෙර සිසුන් 4 දෙනෙකුට සහ ශිෂ්‍යාවන් දෙනෙකු වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගැනුනු අතර, ඉන් අනතුරුවයි තවත් සිසුවියක සහ සිසුන් තුන්දෙනෙකුට කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇත්තේ.

මෙම ආසාදිත ළමයින්ගේ තවත් ආශ්‍රිත සිසු සිසුවියන් 80 දෙනෙකුට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ බවද කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

Comments
Loading...