ගිලන් රථ 132 ක් පෝෂන හා දේශිය වෛදය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සුව සේවාවට ලබා දීමට නියමිතය.
ලබන සිකුරාදා (18) පස්වරු 2 ට කොළඹ මහනගර සභා භූමියේ දී එය සිදු කිරීමට කටයුතු සූදානම් කර ඇත.
එංගලන්තයේ “ ෆෝර්ඞ් ” සමාගම විසින් නිෂ්පාදිත මෙම ගිලන් රථ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන දෙදහස් පන්සියයක් පමණ වන බව සඳහන් වෙයි.
මෙවැනි ගිලන් රථ දෙසිය පනහක් පමණ රෝහල්වලට බෙදා දීමට සෞඛ්‍ය අමාත්‍යවරයා පියවර ගෙන ඇත.