Business is booming.

නවක වදය සිදුවීමක් හේතුවෙන් යාපනය විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨය තාවකාලිකව වසා දමයි

වවුනියාව- මාධව කුලසූරිය

0 259

යාපනය විශ්ව විද්‍යාලයේ කිලිනොච්චිය පිහිටි තාක්ෂණ පීඨය අද(26) සිට සතියක කාලයක් තාවකාලිකව වසා දැමේ.ෙ

තාක්ෂණ පීඨයේ ඇති වු නවක වද සිදුවීමක් පාදක කර ගනිමින් තාවකාලික විශ්ව විද්‍යාල පීඨය වසා දැමීමට පාලක සභාව තීරණය කොට ඇති බව විග්නේශ්වරන් මහතා ප්‍රකාශ කරයි. 

විශ්ව විද්‍යාල තාක්ෂණ පීඨය වෙත නවක සිසුන් බඳවාගෙන ඇති අතර,එහිදි නවක වදය ලබාදීම සම්බන්ධයෙන් මෙලෙස ගැටළුවක් හටගෙන ඇති බවයි.

තාක්ෂණ පීඨයේ ඇතිව තිබෙන තත්වය සමතයකට පත්වු විගස පීඨය නැවත ආරම්භ කරන බවද හෙතෙම සදහන් කළේය

Comments
Loading...