Business is booming.

දොම්පේ වෙඩි තැබීමක්

0 140

 

ඊයේ පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් විවාහක යුවලක් තුවාල ලබා රෝහල්ගත කෙරේ.

පොලීසිය පැවසුවේ, බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙලෙස වෙඩි තැබීම සිදු ව ඇති බවයි.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 23 හැවිරිදි යුවළකි.

සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලීසිය පැවසුවේ ය.

Comments
Loading...