Business is booming.

දන්කොටුව ප්‍රදේශයේ ඝාතනයකට සම්බන්ධ අඹු සැමි යුවලක් රක්ෂිත බන්ධනාගාරයට.

චන්දන ප්‍රනාන්දු - නයිනමඩම

0 162

දන්කොටුව බුජ්ජම්පොළ ප්‍රදේශයේ දී පිහි ඇනුමකින් පුද්ගලයින් දෙදෙනෙකුට බරපතල තුවාල සිදු කර ඇතැයි පොලිසිය පවසයි.
සැකකරුවන් ලබන 11 වන දා දක්වා රක්ෂිත බන්දනාගාර ගත කිරීමට ඊයේ මාරවිල මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා නියෝග කර ඇත.
පෙරේදා (06) පස්වරුවේ පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් පිහි ඇනුම සිදු වී ඇතැයි දන්කොටුව පොලිසිය පවසයි.
තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා මිගමුව රෝහලට ඇතුළත් කර ඇත.
මේ පිලිබඳව වැඩිදුර පරීක්ෂණ දන්කොටුව පොලිසිය සිදු කිරීමට නියමිතය.

Comments
Loading...