තව කොරෝනා මරණ 4ක් Last updated Jan 9, 2021 0 54 Share FacebookTwitterTelegramPrintViberWhatsAppEmail නව කොරෝනා මරණ හතරක් වාර්තා වේ. වයස අවුරුදු 58, 64, 74 සහ 76ක් වන අතර ගල්කිස්ස, වැල්ලම්පිටිය, කාත්තන්කුඩු සහ ඕපනායක යන ප්රදේශවල පදිංචිව සිටි පුද්ගලයන් මෙලෙස මියගොස් ඇති බව වාරතා වේ. මේ අනුව අද දින වන විට මුළු කොවිඩ් මරණ ගනණ 229 දක්වා ඉහළ ගොස් ඇත. 0 54 Share FacebookTwitterTelegramPrintViberWhatsAppEmail