Business is booming.

තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

0 68

පූජාපිටිය පොලිස් වසමේ බමුණුගම දිවනවත්ත සහ ඇහැළියගොඩ පොලිස් වසමේ මොරගල ග්‍රාම සේවා වසම් මෙලෙස හුදකලා කර තිබේ

අද අලුයම 05 සිට එය බලාත්මක අතර ඊට අමතරව නැඟෙනහිර පළාතේ ග්‍රාම නිලධාරි  වසම් කිහිපයක් හුදකලා බවින් මුදා හැර තිබේ.

අදාල නිවේදනය පහත් දැක්වේ.

Comments
Loading...