කොරෝනා ආසාධිතව මෙරට මියගිය පලමු වෛද්‍ය මරණය වාර්ථාවෙයි..!!
කොරෝනා වෛරසය සමග දින ගණනාවක් තිස්සේ සටන් වැදි මෙරට දක්ෂ වෛද්‍යවරයෙකු වූ ගයාන් දන්තනාරයන ජීවිතක්ෂයට පත්ව තිබේ.ඔහු රාගම රෝහලේ වෛද්‍යවරයෙක් වනඅතර මියයන විට ඔහු ගාල්ල කරාපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.