Business is booming.

ජනපති යළි දිවයිනට

0 112

සිය පෞද්ගලික තායිලන්ත සංචාරය නිමා කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ රාත්‍රියේ යළි දිවයිනට පැමිණ තිබෙනවා.

බැංකොක් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්- 407 දරන ගුවන් යානයෙන් ජනාධිපතිවරයා දිවයිනට පැමිණ තිබෙනවා. 

අදාළ සංචාරයක් සඳහා ජනාධිපතිවරයා  දිවයිනෙන් පිටත්ව ගියේ පසුගිය 24 වනදායි.
 

Comments
Loading...