පිලිපීන ජනාධිපත් රොඩ්රිගෝ ඩියුටේට් මැතිතුමාගේ ආරාධනයකට අනුව පිලිපීන රාජ්‍යයේ සංචාරයක් සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පිටත්ව ගියා.
1978 වසරෙන් පසුව ශ්‍රී ලංකා රාජ්‍ය නායකයකුට පිලිපීනයේ සංචාරයක් සඳහා ආරාධනා ලැබෙන පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයක් වන අතර ජනාධිපතිතුමන් දින 05කි පිලිපීන සංචාරයට එක්වනවා.