Business is booming.

ගොඩැල්ලවත්තෙන් මළ සිරුරක් හමුවෙයි

0 229

කඩුවෙල ගොඩැල්ලවත්ත ප්‍රදේශයෙන්  මළ සිරුරක් සොයා ගැනේ.

මෙම ඝාතනය සිදුව ඇත්තේ වෙඩි තැබීමකින් බව නවගමුව පොලීිසිය ප්‍රකාශ කරයි.

ජීවිතක්ෂයට පත් වූ  පුද්ගලයාගේ පපු පෙදෙසට වෙඩි තබා ඇති බවත් ඔහුව  වෙනත් ස්ථානයක ඝාතනය කර මෙම ස්ථානයට ගෙනවිත් දමා ගොස් ඇති බවට පොලීසිය සැක කරයි.  

ඝාතනයට ලක්වූ පුද්ගලයා නිශ්චිතවම කාගේ කවුදැයි මෙතෙක් හඳුනාගෙන නොමැත.

 

Comments
Loading...