2019.02.15 වන දින දහවල් 2.10 ට පමණ ගෙලවැලාගෙන මිය යාමක් වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 22ක් වන මහවිල හබුරුගල ප්රදේශයේ පදිංචි තරුණියකි.
දක්ෂිණ නාවිකා හමුදා කඳවුරේ සේවය කරන ඩී.එම් අයේෂා සෙව්වන්දි නම් වන ඇය නිවසේ කාමරයක බාල්කය ගැටගැසූ සාරි පොටක ආධරයෙන් ගෙලවැලලාගෙන මියගොස් ඇත.
මෘත ශරීරය ඇල්පිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර ඇති අතර මෙලෙස සියදිවි හානි කරගැනීමට බලපෑ හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඌරගස්මන්හන්දිය පොලීිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.