Business is booming.

ගිනි තැබීම් හේතුවෙන් පරිසර හානි

0 374

උඩරට කදුකර ප්‍රදේශයේ  සිදු කරන කැලෑ ගිනි තැබීම් හේතුවෙන් දැඩි පරිසර හානියක් සිදු වන බව පරිසරවේදීහු පවසති.

මේ වන විට එම ප්‍රදේශයන් තුළ දැඩි වියළි කාලගුණයක් පවතියි.

ඊට අමතරව ඇතැම් පුද්ගලයන් විනෝදයට මෙන්ම සතුන් දඩයම් කිරීමේ අරමුණින්  ලදු කැලෑ ගිනි තැබීම සිදු කරන බව ද වාර්තා වෙයි.

පුද්ගලයින් විසින් සිදු කරනු ලබන මෙවැනි ක්‍රීයාවන් හේතුවෙන් ඉදිරියේ දී ජල හිඟයක් ඇති වීමේ අවධානමක් ද පවතින බව  ඔවුහු සඳහන් කළහ.

Comments
Loading...