2019.03.12 දින සවස 2.30 ට පමණ අග්බෝපුර පොලිස් වසමේ කිතුල් උතුව ප්‍රදේශයේදී අග්බෝපුර පොලිස් ස්ථානයේ නිළදාරින් ලැබුණු තොරතුරක් මත වැටලීමක් සිදුකර මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත .
සැකකරු වයස අවුරුදු 33ක් වූ කිතුල් උතුව, අග්බෝපුර ප්‍රදේශයේ පදිංචි අරුමා කන්කානම්ලාගේ චමින්ද චන්ද්‍රසේකර නම් පුද්ගලයෙකි .
අග්බෝපුර පොලිසිය විසින් වැඩි දුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.