Business is booming.

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්.

0 212

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (02) පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවයි.

අද පස්වරු 09.00 සිට හෙට පස්වරු 03.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 

කොළඹ 13,14 සහ 15  යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවයි.

මීට අමතරව කොටුව සහ පිටකොටුව යන ප්‍රදේශවලට   එම කාලය තුළ අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවයි ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය තවදුරටත් ප්‍රකාශ කරයි.
 

Comments
Loading...