කොරෝනා මරණ 08ක් මුළු මරණ 300 පහු කරයි Last updated Jan 30, 2021 0 149 Share FacebookTwitterTelegramPrintViberWhatsAppEmail ඊයෙ දිනය තුළ දිවයිනේ විවිධ ප්රදේශයන්වල කොරෝනා මරණ 08ක් සිදුව ඇතිව බව වාර්තා වේ. ඒ අනුව මෙරට මුලු කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 305ක් දක්වා ඉහළ ගොස් තිබේ. 0 149 Share FacebookTwitterTelegramPrintViberWhatsAppEmail