Business is booming.

කේරල ගංජා සමඟ පුද්ගලයන් සය දෙනෙකු අත්අඩංගුවට

මස්කෙළිය ගාමිණී බණ්ඩාර

0 298

නීති විරෝධී කේරළ ගංජා මිලී ග්‍රෑම්ස් 10000 ක් සමග තරුණයන් 06 දෙනෙක් තලවාකැලේ කටුකැලේ ප්‍රදේශයේදී හැටන් සුරාබදු කාර්යාලයේ නිලධාරීන් විසින් ඊයේ (15) පස්වරු 05.00 ට පමණ අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම තරුණයන් පිරිස අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔවුන් සතුව තිබී මෙම  කේරළ ගංජා තොගය  අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් පිරිස නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවීමට නියමිතය.

Comments
Loading...