2019.02.14 වන දින මාලිගාවත්ත, මැල්වත්ත ප්රදේශයේදී කුඩු චූටි නම් වන පුද්ගලයෙකු වෙඩි තැබීමකින් මරණයට පත් විය.
එම සිදුවීම වෙනුවෙන් සැකකරුවකු අද 23 දින පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පොලිස් විශේෂ කාර්ය බලකාය මෙම සැකකරු අත්අඩංගුවට ගත් අතර වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.