උතුරු කොරියානු නායක කිම් ජොන් අන් විසින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පණිවුඩයක් යොමු කර ඇති බව දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කරනවා.
අමෙරිකානු – කොරියා න්‍යෂ්ඨික සාකච්ඡා සම්බන්ධයෙන් එම පණිවිඩය යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේ වෙතත් එහි අන්තර්ගතය සම්බන්ධයෙන් මෙතෙක් කරුණු අනාවරණ වී නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් වාර්තා කරනවා.