Business is booming.

කරුණා අම්මාන්ගේ ප්‍රකාශය විමර්ශනයට

0 70

කරුණා අම්මාන් හෙවත් විනයාගමුර්ති මුරලිදරන් මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා සහකාර පොලිස් අධිකාරීවරයකුගේ ප්‍රධානත්වයෙන්අ පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායමක් පත් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ, එම කණ්ඩායම නැගෙනහිර පළාතට ගොස් සාක්ෂි රැස් කිරීම ආරම්භ කර ඇති බවයි.

Comments
Loading...