යෝජිත ජාතික ආණ්ඩු අදහසට තමන් විරුද්ධ බවත් එක් මන්ත්රීවරයෙක් සිටින පක්ෂයක් සමග ජාතික ආණ්ඩුවක් සැදීමේ සංකල්පය තමන් අනුමත නොකරන බවත් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ 71 වන නිදහස් දින සැමරුම් උත්සවයට අද(4) පෙරවරුවේ එක්වෙමින් ගාලු මුවදොර පිටියේදීයි.