අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පාසල් අයදුම් පත් භාර ගැනීම අදින්[25] අවසන් වන බව අධ්‍යාපන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
පුද්ගලික අයදුම් පත් භාර ගැනිම මාර්තු පළමු වනදායින් අවසන් වේ.
මෙම දිනයන් නැවත දීර්ඝ කිරිමක් සිදුනොකරන බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ප්‍රකාශ කළේ.