HindustanTimes අනතුරු ඇගවීම් සිදු කරයි

0
17

තව්හිද් ජමාන් NTJ මුස්ලිම් ත්‍රස්තවාදි සංවිධානයේ දෙවන කණ්ඩායම නැවතත් ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බව HindustanTimes ප්‍රකාශ කරයි.

ඒ පිළිබඳ අවධානයෙන් සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින අතර හැකිතාක් පිරිස් එක් වීමෙන් වැලකෙමින් අවධානයෙන් යුතුව ක්‍රියාකරන මෙන් ඔවුන් ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටී. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here